සත්‍යයේ පුවත් අඩහැරය….

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම, උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි..

 alt=බලපත්‍රයකින් තොරව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පනවා ඇති නඩුව විභාගයට ගැනීම ලබන 30 වන දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (27) තීරණය කරන ලදී. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවන ලද අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට