සත්‍යයේ පුවත් අඩහැරය….

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම, උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි..

 alt=බලපත්‍රයකින් තොරව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පනවා ඇති නඩුව විභාගයට ගැනීම ලබන 30 වන දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (27) තීරණය කරන ලදී. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවන ලද අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට