සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවට එරෙහි ප්‍රධානම දේශපාලන තර්ජනය ගොඨාභයයි, ඔහු අත්අඩංගුවට ගැනීමට බියෙන් ආණ්ඩුව කල් ගත කරනවා – පිවිතුරු හෙළ උරුමය

 alt=වත්මන් ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රධානතම දේශපාලන තර්ජනය බවට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා වන බැවින් ඒ මහතා සිර ගත කොට නිහඩ කරවීමේ උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය අවධාරණය කර සිටියි. අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසිනි. සිය අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යනු නිහඩ, වැඩකරුවෙකු බව පක්ෂ, පාට භේදයකින් තොරව මුළු රටම පිළිගන්නා කරුණක් වන බැවින් ඉන් ආණ්ඩුව දැඩිලෙස භීතියට පත්ව ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් නීතිපතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති නමුත් ඒ මහතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගතහොත් ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සමාජය තුළ මතු වනු ඇති නිසා එසේ රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව පැකිලීමක් දක්වන බව ද ගම්මන්පිල මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට