සත්‍යයේ පුවත් අඩහැරය….

එක්වෙමුද..? ශ්‍රී.ල.නි.පය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවක..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධාන ගත වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට පැමිණීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සදහා මීට පෙර ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර මූලික වටයේ සාකච්ඡාවක් පැවති නමුත් මේ වන තුරු සන්ධාන ගත වීම සම්බන්ධයෙන් පක්ෂ දෙකම කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට