සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහවිරු සැමරුම් පැවැත්වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

 alt=මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බැවින් එවැනි උත්සව පවත්වන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. උතුරු පළාත තුළ හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කොට, මහවිරු උත්සව පැවැත්වු බවට තොරතුරු රැසක් වාර්තා වූ අතර ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් මීට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉදිරි කාලය තුළ අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට