ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර අවසන් ගමන් යයි..
මෙරට ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. දියවැඩියා රෝගය වැළදීම නිසා කලක් තිස්සේ රෝගාතුරව සිටි රුවන් වීරසේකර මහතා කොමා තත්ත්වයෙන් පසුවිය.