සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ – වැල්ලවාය මාර්ගයෙ අනතුරකින් හිමි නමක් අපවත් වෙයි..

 alt=කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අද (28) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ සිටිනමළුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි 31 හැවිරිදි හිමි නමක් අපවත් වී ඇති බව වාර්තා වේ. කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මල්පෙත්තාව ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීම නිසා මෙම හිමනම අපවත් වී තබේ. අම්බලන්තොට පොලීසිය විසින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට