සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඔරුව පෙරළි තරුණයින් දෙදෙනා මරුට..

 alt=ප්‍රදේශයේ ඇළක ඔරු පැදීමේ යෙදී සිටි තරුණයින් දෙදෙනෙකු එම ඔරුව පෙරළී යාම නිසා දියේ ගිළී මියගොස් ඇති බව වාර්තා වේ.බණ්ඩාරගම, අටලුගම, ගල්හේන ප්‍රදේශයේ ඇළක ඔරු පැදීමට ගිය බේ. ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරළීයාම හේතුවෙන් දෙදෙනා දියේ ගිළී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන හොරණ රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබේ. බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හා 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙම අනතුරින් මියගොස් ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට