සත්‍යයේ පුවත් අඩහැරය….

මල්වානේ ඉඩමක් මිලදී ගැනීම, අමාත්‍ය බැසිල්ට එරෙහි නඩුව 2018 මාර්තු 9 වනදා කැදවයි..

 alt=මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන අයට එරෙහි නඩුව 2018 වසරේ මාර්තු 09 වැනි දින විභාගයට ගන්නා ලෙස ගම්පහ මහාධිකරණය ඊයේ (29) නියෝග කරන ලදී. රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක් වැය කරමින් දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ ඉඩමක්‌ මිලට ගෙන එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරිම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට