සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංවර්ධන නිලධාරීන් ලෙස පත්වූ උපාධිධාරීන් රැසක් දැඩි අසාධාරණයකට ලක්වෙලා – ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමය

 alt=පසුගිය වසර කිහිපයක් තුළ සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්‌ත කර සිටින උපාධිධාරීන් රැසක් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා විසිනි. සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්‌ත කර සිටින උපාධිධාරීන් 17000 ක් පමණ වන පිරිසක් කම්කරු, කාර්යාල සහායක වැනි තනතුරුවල රාජකාරියට අනුයුක්‌ත කර ඇති බව මුනල පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටින ලදී. මෙම තත්ත්වය පිළිබද දැනුම් දීමෙන් පසු එම උපාධිධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා වන ලෙස සුදුසු රැකියා වලට අනුයුක්ත කරන ලෙස ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක්‌ නිකුත් කළද ප්‍රාදේශීය ලේකම්වරුන් එම චක්‍රෙල්ඛය උල්ලංඝණය වන ආකාරයට කටයුතු කරමින් සිටින බව ද මනුල පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියින ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්‌ථාව යටතේ තනතුරු උසස්‌වීම් ක්‍රමවේදයක්‌ ඇති නොකිරීම නිසා ද උපාධිධාරීන් බලවත් අසාධාරණයකට ලක්ව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට