සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි, ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ..

 alt=අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. නිල්වලා ගග, කෙසෙල්ගමු ඔය පිටාර ගලා ඇති අතර මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. නිල්වලා ගග මාතර පානදුගමින් ද කෙසෙල්ගමු ඔය හැටන් නගරයෙන් ද පිටාර ගලා ඇත. කළු සහ ගිං යන ගංගාවල ද ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ සහ කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇති බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව ඉතා අවධානයෙන් කටයුතු කළයුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථනය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට