සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි, ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ..

 alt=අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. නිල්වලා ගග, කෙසෙල්ගමු ඔය පිටාර ගලා ඇති අතර මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. නිල්වලා ගග මාතර පානදුගමින් ද කෙසෙල්ගමු ඔය හැටන් නගරයෙන් ද පිටාර ගලා ඇත. කළු සහ ගිං යන ගංගාවල ද ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ සහ කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇති බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව ඉතා අවධානයෙන් කටයුතු කළයුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථනය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට