සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තමන් බලයට ගෙන ඒමට උපකාර කළ විජාතික බලවේගයන්ගේ වුවමනා සපුරන වත්මන් ආණ්ඩුව පරාජය කළයුතුයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව, තමන් බලයට ගෙන ඒම සදහා කැපවූ විජාතික බලවේග වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සිටින බැවින් වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියළු ජාතික බලවේග එක්ව ජාතික වැඩපිළිවෙළක් අනුව කටයුතු කළයුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා විසිනි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ කළු මුදල් සුදු කරන ලොන්ඩ්‍රියක් බවට මේ වන විට මෙරට පත්ව ඇති බවයි. මේ අනුව ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන පාතාල සහ අන්තවාදී කල්ලි වලට සිය ක්‍රියාකාරකම් දියත් කිරීම සදහා ශ්‍රී ලංකාව තෝතැන්නක් බවට පත්කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට