සත්‍යයේ පුවත් අඩහැරය….

ගස් කඩා වැටීම නිසා විදුලි සැපයුමට බාධා, පවුල් ලක්ෂ 08 ක් කළුවරේ..

 alt=පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා ඇතිවූ අධික සුළං සහ වැසි හේතුවෙන් ගස්‌ කඩාවැටීම නිසා මේ වන විට පවුල් අටලක්‍ෂ හයදහසකට ආසන්න ප්‍රමාණයකට විදුලිබල සැපයුම අහිමි වී අැති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්‌ඩලය අනාවරණය කර සිටින්නේ මේ හේතුවෙන් කොළඹ, මාතර, හම්බන්තොට, කළුතර, බදුල්ල, මොණරාගල, නුවරඑළිය, රත්නපුර, මාතලේ යන දිස්‌ත්‍රික්‌කයන්හි විදුලිය සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති බවයි. නැවත විදුලි සැපයීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකෙරෙමින් පවතින නමුත් පවතින අයහපත් කාලගුණය ඊට දැඩි බාධාවක් වී ඇති බව ද ලංකා විදුලිබල මණ්‌ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට