සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

“දල පූට්ටුවා” ගේ ඝාතකයින් අත්අඩංගුවට..

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති “දල පූට්ටුවා” නම් ඇතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අඹන්පොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් හොරොව්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු වී ඇති අතර ඔවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදා ගනු ලබන තියත් පටි කිහිපයක් කැප් තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට