සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම තව දුරටත්..

 alt=ඇතැම් ප්‍රදේශ වලට තවදුරටත් ගංවතුර අවදානම් තත්වයක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පානදුම ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව පිටබැද්දර ප්‍රදේශයේ ද ගංවතුර තත්වයක් පවතින බව පෙන්වා දෙයි.එමෙන්ම මේ වන විට කිරම ආර පිටාර ගැලීම හේතුවෙන් සපුගොඩ සුළු ගංවතුර තත්ත්වයක් ද ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවලම ප්‍රදේශයේ සාමාන්‍ය ගංවතුර තත්වයක් ද, බද්දේගම ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් ද පවතින බවත් කළු ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර ඇතැම් ප්‍රදේශ වල සාමාන්‍ය ගංවතුර තත්ත්වයක් සහ මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේනතුව වැඩිදුරටත් සදහන් කර ඇත.පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් ගංගා සහ ජල මාර්ග ආශ්‍රිතව වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට