සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට සියළු කටයුතු සූදානම්, පළාත් සභා මැතිවරණය ද කඩිනමින්…

 alt=පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට හැකිවෙතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සදහන් කරයි.පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 27 වන දා ආරම්භ වු අතර ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය එළඹෙන 04 වන දා හෝ 05 වන දා නිකුත් කිරීමට හැකියාව හිමි වන බව ද ඒ මහතා විසින් සදහන් කර ඇත.මෙවර මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කළ යුතු වීම ද විශේෂත්වයක් වන අතර ඒ අනුව ස්වාධීන කණ්ඩායම් සඳහා අපේක්ෂකයෙකු රුපියල් 5000ක් සහ දේශපාලන පක්ෂයක එක් අපේක්ෂකයෙකු සඳහා රුපියල් 1500 බැගින් ඇප මුදල් තැන්පත් කළ යුතු වේ. මේ අතර පළාත් සභා සඳහා නව ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සීමා නිර්ණය කොමිෂන් සභාව පවසයි.ඒ අනුව ඒ සඳහා වූ මහජන අදහස් ලබාගැනීමේ කටයුතු මෙම මස අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සීමා නිර්ණය කොමිසමේ ලේකම් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට