සත්‍යයේ පුවත් අඩහැරය….

මොරගහකන්ද විදුලි උත්පාදනය අරඹයි..

 alt=විදුලිය උත්පාදනය කිරීමේ පරීක්ෂණ කටයුතු සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවූ අතර ඉදිරි දින කිහිපය තුළ සිදුවන පරීක්ෂා කිරීම් වලින් පසුව පැය 72 ක කාලයක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට