සත්‍යයේ පුවත් අඩහැරය….

මොරගහකන්ද විදුලි උත්පාදනය අරඹයි..

 alt=විදුලිය උත්පාදනය කිරීමේ පරීක්ෂණ කටයුතු සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවූ අතර ඉදිරි දින කිහිපය තුළ සිදුවන පරීක්ෂා කිරීම් වලින් පසුව පැය 72 ක කාලයක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට