සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන ටෙස්ට් තරගය, පළමු දිනය නිමා වන විට ඉන්දියාව ප්‍රබල තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ඉන්දීය පිල කඩුලු 04 ක් දැවී ලකුණු 371 ක් ලබා ප්‍රඉල තත්ත්වයක පසුවිය. මුරලි විජේ ලකුණු 155 ක් ලබාගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 156 ක් ලබා කඩුල්ලේ රැදි සිටියි. ලක්ෂාන් සඳකැන් කඩුලු 02 ක් ලබාගන්නා ලදී. අද (03) තරගයේ දෙවන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට