සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තෙවන ටෙස්ට් තරගය, පළමු දිනය නිමා වන විට ඉන්දියාව ප්‍රබල තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ඉන්දීය පිල කඩුලු 04 ක් දැවී ලකුණු 371 ක් ලබා ප්‍රඉල තත්ත්වයක පසුවිය. මුරලි විජේ ලකුණු 155 ක් ලබාගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 156 ක් ලබා කඩුල්ලේ රැදි සිටියි. ලක්ෂාන් සඳකැන් කඩුලු 02 ක් ලබාගන්නා ලදී. අද (03) තරගයේ දෙවන දිනයයි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට