සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් 20 ක්..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වූ ගම්පොළ නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබා ගත් අතර ඔහු මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකධූරය සදහා වූ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගන්නා ලදී. මීට අමතරව නුවරඑළිය, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා ද ජනාධිපතිවරයා විසින් නව ආසන සංවිධායකවරුන් පත් කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට