සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් 20 ක්..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වූ ගම්පොළ නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ලබා ගත් අතර ඔහු මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකධූරය සදහා වූ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගන්නා ලදී. මීට අමතරව නුවරඑළිය, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා ද ජනාධිපතිවරයා විසින් නව ආසන සංවිධායකවරුන් පත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට