සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුව ලකුණින්, ඒකාබද්ධ පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට…

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලන පක්‍ෂ, පොහොට්‌ටුව ලකුණින් එක්ව තරග කිරීමටත් තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කර සිටියි. ඒ අනුව පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, මහජන පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, ජාතික කඳුරට පෙරමුණ, දේශ විමුක්‌ති ජනතා පෙරමුණ, ලිබරල් පක්‍ෂය, දෙමළ මහජන විමුක්‌ති පෙරමුණ යන පක්ෂයන් සහ සංවිධාන 20 කට අධික සංඛ්‍යාවක් තම පක්ෂය වටා එක්ව සහය පල කරන බව හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට