සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රථයට ගල් ගැසූ 05ක් මාට්ටු…

 alt=ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් යාපනය සිට නුවර බලා ධාවනය වු බස් රථයකට පසුගියදා කනගරායන්කුලම ප‍්‍රදේශය හරහා ගමන් කිරීමේදී කිසියම් පිරිසක් විසින් ගල් ගසා අලාභ හානී සිදු කර ඇති අතර එම පහර දීමට සම්බන්ද යැයි සැක කරන පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි. මෙම පහර දීම නිසා බස් රථයේ වීදුරු කිහිපයක් කැඞී ගොස් ඇති අතර එහි ගමන් ගත් මගියකුද සුළු තුවාල ලබා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුර පරීක්ෂණ කනගරායන්කුලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට