සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රථයට ගල් ගැසූ 05ක් මාට්ටු…

 alt=ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් යාපනය සිට නුවර බලා ධාවනය වු බස් රථයකට පසුගියදා කනගරායන්කුලම ප‍්‍රදේශය හරහා ගමන් කිරීමේදී කිසියම් පිරිසක් විසින් ගල් ගසා අලාභ හානී සිදු කර ඇති අතර එම පහර දීමට සම්බන්ද යැයි සැක කරන පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි. මෙම පහර දීම නිසා බස් රථයේ වීදුරු කිහිපයක් කැඞී ගොස් ඇති අතර එහි ගමන් ගත් මගියකුද සුළු තුවාල ලබා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුර පරීක්ෂණ කනගරායන්කුලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට