සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

TNA සහ LTTE සාමාජිකයින් එක්ව පුංචි ඡන්දෙට …

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පුනරුත්තාපනය ලැබ සිටින හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට සුදානමක් පවතින බවට වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ (03) යාපනය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් මෙම තීරණයට එළඹි බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කර ඇත. මෙම සාකච්ඡාව සදහා ටෙලෝ සංවිධාන ලේකම් එන්.ශ‍්‍රිකාන්ත මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් එස්.තුරෙයිරාජසිංහම් මහතා සහ ප්ලොට් සංවිධාන නියෝජිතයින්ද එක්වු බවත් එහිදී ඉදිරි මරතිවරණ සදහා කාන්තා නියෝජනයද ලබා ගැනීමට තීරණය කල බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට