සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

TNA සහ LTTE සාමාජිකයින් එක්ව පුංචි ඡන්දෙට …

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පුනරුත්තාපනය ලැබ සිටින හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට සුදානමක් පවතින බවට වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ (03) යාපනය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් මෙම තීරණයට එළඹි බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කර ඇත. මෙම සාකච්ඡාව සදහා ටෙලෝ සංවිධාන ලේකම් එන්.ශ‍්‍රිකාන්ත මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් එස්.තුරෙයිරාජසිංහම් මහතා සහ ප්ලොට් සංවිධාන නියෝජිතයින්ද එක්වු බවත් එහිදී ඉදිරි මරතිවරණ සදහා කාන්තා නියෝජනයද ලබා ගැනීමට තීරණය කල බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට