සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉතිහාසයේ පළමු වරට එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙයයි – මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර දිනකදී පැවැත්විය හැකි බවත් එම ඡන්ද විමසීම ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක්ද නොවන බව අද (04) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත. පළාත් පාලන ආයතන 97ක මුද්‍රණ දෝශ හේතුවෙන් නැවත වතාවත් ගැසට් කිරීමට සිදුවු අතර එය නැවත දෙසැම්බර් 02 වන දින ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර ඇත. එම ගැසට් කිරීමෙන් අනතුරුව අද වන විට පළාත් සභා 341 හිම නාමයෝජනා නිකුත් කිරීමට කිසිදු බාධාවක් නොවන බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වා ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙය වන අතර නාමයෝජනා බාර දුන් පසු මැතිවරණය පැවැත්වීම සදහා දින 75ක කාලයක් පවතින අතර එම කාලය තුලදී අපේක්ෂකයින්ට කිසිදු හානියක් සිදුවිය නොහැකි බවත් රථ, මහජන පෙළපාලි හා මහජන රැළි සඳහා කිසිදු අනුමැතියක් හිමි නොවන අතර එම නීති උල්ලංඝණය කිරීමට කටයුතු කරන පුද්ගලයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා අවධාරණය කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට