සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉතිහාසයේ පළමු වරට එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙයයි – මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර දිනකදී පැවැත්විය හැකි බවත් එම ඡන්ද විමසීම ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක්ද නොවන බව අද (04) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත. පළාත් පාලන ආයතන 97ක මුද්‍රණ දෝශ හේතුවෙන් නැවත වතාවත් ගැසට් කිරීමට සිදුවු අතර එය නැවත දෙසැම්බර් 02 වන දින ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර ඇත. එම ගැසට් කිරීමෙන් අනතුරුව අද වන විට පළාත් සභා 341 හිම නාමයෝජනා නිකුත් කිරීමට කිසිදු බාධාවක් නොවන බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වා ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙය වන අතර නාමයෝජනා බාර දුන් පසු මැතිවරණය පැවැත්වීම සදහා දින 75ක කාලයක් පවතින අතර එම කාලය තුලදී අපේක්ෂකයින්ට කිසිදු හානියක් සිදුවිය නොහැකි බවත් රථ, මහජන පෙළපාලි හා මහජන රැළි සඳහා කිසිදු අනුමැතියක් හිමි නොවන අතර එම නීති උල්ලංඝණය කිරීමට කටයුතු කරන පුද්ගලයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට