සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයටයි – විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 alt=රාජ්‍ය සම්පත් විකුණා දැමීම මෙන්ම විශ්‍රාම වැටුප අහෝසි කිරීම යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පරාජය කිරීමට සමස්ත ජනතාවම පක්‌ෂ භේදයෙන් තොරව එක්ව කටයුතු කළයුතුව ඇති බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කර සිටියි. විද්වත් වෘත්තිකයන්ගේ සංගමය විසින් ඊයේ (04) පවත්වන ලද මාධ්‍ය හමුවකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී. බීර මිල පහළ දමන මුවාවෙන් මෙවර අයවැය තුළින් ජනතාව මත බදු පැටවීම සදහා රහසේම විවිධ අණ පනත් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ආණ්ඩුව අයවැය සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට බව ද වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට