සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට රෑ 12 සිට සාමාන්‍ය පෙළ උපකාරක වැඩ බෑ..

 alt=හෙට (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ, උපකාරක පංති ඇතුළු එවැනි සියළු කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත. මෙම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයින් හෝ වෙනත් ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්නේ ලබන 12 වනදා සිටයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට