සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට රෑ 12 සිට සාමාන්‍ය පෙළ උපකාරක වැඩ බෑ..

 alt=හෙට (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ, උපකාරක පංති ඇතුළු එවැනි සියළු කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත. මෙම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයින් හෝ වෙනත් ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්නේ ලබන 12 වනදා සිටයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට