සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුදු ප්‍රදේශ අවදානම්, අද සිට ධීවර කටයුතු එපා, කාලගුණෙන් අනතුරු ඇගවීම්..

 alt=දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට අවධාරණය කර සිටියි. මේ වන විට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් ඇති වී තිබීම නිසා මෙම අවදානම් තත්ත්වය ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් පොතුවිල්, ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවල සුළං ඇති විය හැකි බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට