සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය ඇරඹෙයි..

 alt=2018 වර්ෂය සදහා වන බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද (05) සිට ආරම්භ වන බව එම පළාත් සභා ආරංචි මාර්ග පවසා සිටියි. පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම අයවැය වාර්තාව බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලද අතර මෙම විවාදය ලබන 12 වනදා තෙක් පැවැත්වෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට