සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

කුමන නමින් ආවත් “සයිටම්” විරෝධී සටන අඛණ්ඩව – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට තීරණය කළද එය වෙනත් නමකින් යළි කරළියට ගෙන ඒමට කටයුතු කළහොත් ඊට එරෙහිවද කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා වන අවම ප්‍රමිතිය ගැසට් කිරීමට යම් ප්‍රමාදයක් ඇතිවී ඇත්තේ අදාළ ප්‍රමිතීන්ට අනුව මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට නොහැකි වී ඇති බවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළට වෙනත් පාර්ශව මැදිහත් නොවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට