සත්‍යයේ පුවත් අඩහැරය….

පාසැල් තෙවන වාරය සිකුරාදායින් අවසන්..

 alt=රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. එම පාසැල් යළිත් ආරම්භ වන්නේ 2018 වසරේ ජනවාරි මස 02 වන අඟහරුවාදා වන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට