සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම පිළිගන්න බෑ – පියසිරි විජේනායක

 alt=පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය තමන් පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා අවධාරණය කර සිටියි. චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකර, කරුණු විමසීමකින් තොරව තමන් අදාළ ධුරයෙන් ඉවත් කිරීම බලරහිත ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මෙන්ම පක්ෂයටත් දැන්වූ බව ද පියසිරි විජේනායක මහතා තවදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට