සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවට ලකුණු 410 ක දැවැන්ත ඉලක්කයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410 ක ඉලක්කයක් හිමි විය. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම විසින් කඩුළු 05 ක් දැවී ලකුණු 246 ක් ලැබීමෙන් පසු සිය ඉනිම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ඉලක්කය හිමිවූ අතර එහිදී ශිකර් ධවාන්, විරාත් කෝලි සහ රෝහිත් ශර්මා අර්ද ශතක ලබාගන්නා ලදී. හෙට (06) තරගයේ සිව්වන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට