සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශ්‍රී ලංකාවට ලකුණු 410 ක දැවැන්ත ඉලක්කයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410 ක ඉලක්කයක් හිමි විය. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම විසින් කඩුළු 05 ක් දැවී ලකුණු 246 ක් ලැබීමෙන් පසු සිය ඉනිම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ඉලක්කය හිමිවූ අතර එහිදී ශිකර් ධවාන්, විරාත් කෝලි සහ රෝහිත් ශර්මා අර්ද ශතක ලබාගන්නා ලදී. හෙට (06) තරගයේ සිව්වන දිනයයි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට