සත්‍යයේ පුවත් අඩහැරය….

ට්‍රක් රථයක් අනතුරක, දක්ෂිණ අධිවේගයේ දැඩි වාහන තදබදයක්..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදුව අතර මාර්ග කොටසේ අද (06) උදෑසන දැඩි වාහන තදබදයක් ඇති විය. ට්‍රක් රථයක් අනතුට පත් වීමෙන් අදාළ මාර්ග කොටස වසා දැමීම හේතුවෙන් මෙම වාහන තදබදය ඇතිවූ අතර මේ වන විට වාහන ගමනා ගමන කටයුතු සඳහා එම මාර්ග කොටස විවෘත කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට