සත්‍යයේ පුවත් අඩහැරය….

ට්‍රක් රථයක් අනතුරක, දක්ෂිණ අධිවේගයේ දැඩි වාහන තදබදයක්..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදුව අතර මාර්ග කොටසේ අද (06) උදෑසන දැඩි වාහන තදබදයක් ඇති විය. ට්‍රක් රථයක් අනතුට පත් වීමෙන් අදාළ මාර්ග කොටස වසා දැමීම හේතුවෙන් මෙම වාහන තදබදය ඇතිවූ අතර මේ වන විට වාහන ගමනා ගමන කටයුතු සඳහා එම මාර්ග කොටස විවෘත කර ඇති බව වාර්තා වේ.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට