සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරුවන් ලෙඩ වෙයි..

 alt=මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුතු ඇමෙරිකානු පුද්ගලික ආයතනයකට භාර දීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (06) සහ හෙට (07) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. හිමිකම් ඔප්පු ලබා දීම විධිමත් කිරීමේ වැඩපිළිවෙළ හරහා මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුත්ත ඇමරිකානු පුද්ගලික ආයතනයකට භාරදීම සඳහා කැබිනට් අනුමැතිය ද මේ වන විට ලබා ගෙන ඇති බවත් මෙම තීරණය අහෝසි කිරීමට කටයුතු කළයුතු බව බලධාරීන් හට අවධාරණය කර සිටින බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට