සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මෙරට ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරුවන් ලෙඩ වෙයි..

 alt=මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුතු ඇමෙරිකානු පුද්ගලික ආයතනයකට භාර දීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (06) සහ හෙට (07) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. හිමිකම් ඔප්පු ලබා දීම විධිමත් කිරීමේ වැඩපිළිවෙළ හරහා මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුත්ත ඇමරිකානු පුද්ගලික ආයතනයකට භාරදීම සඳහා කැබිනට් අනුමැතිය ද මේ වන විට ලබා ගෙන ඇති බවත් මෙම තීරණය අහෝසි කිරීමට කටයුතු කළයුතු බව බලධාරීන් හට අවධාරණය කර සිටින බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට