සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම්, අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය. ජයග්‍රහණය සඳහා අවසන් ඉනිමේදී දැවැන්ත ලකුණු 410 ක ඉලක්‌කයක්‌ හඹා යෑමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිදුවූ අතර ඊයේ
තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 299 ක් ලබාගන්නා ලදී. ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වාගේ පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අභියස තිබූ පරාජය වළක්වා ගැනීමට හැකිවූ අතර ධනංජය ද සිල්වා ලකුණු 119 ක් ලබාගත් අතර රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74 ක් ලබාගන්නා ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට