සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය රියදුරු වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයකට..

 alt=දුම්රිය එංජින් රියදුරන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. දුම්රිය සහයකයින් බඳවාගැනීමේදී ක්‍රියාවලියට සිය විරෝධය පළකිරීම සදහා ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය දියත් කරන ලද අතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විසදුම්ක් ලැබී නොමැති බැවින් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් දියත් කරන බව ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට