සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඉදිරි මැතිවරණ වලදී වෙනම තරග කරනවා, ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රී.ල.නි.පය සමග එක්වන්නේ නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළත් පාලන මැතිවරණ වලදී තනිව තරග කරන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත. ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් නොවන බව ද ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය, ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වදිනු ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට