සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි මැතිවරණ වලදී වෙනම තරග කරනවා, ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රී.ල.නි.පය සමග එක්වන්නේ නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළත් පාලන මැතිවරණ වලදී තනිව තරග කරන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත. ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් නොවන බව ද ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය, ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වදිනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට