සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය රියදුරන් සහ බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්..

 alt=මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය රියදුරු වෘත්තීය සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන බලධාරීන් අතර අද (07) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සදහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහභාගි වීමට නියමිතව ඇති අතර වර්ජනයේ නිරතව සිටින දුම්රිය රියදුරු වෘත්තීය සමිති ප්‍රධානීන්ද ඊට සහභාගි වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට