සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැයේ යෝජනා තුළින් දුම්වැටි සහ මධ්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තියට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළින් දුම්වැටි සහ මධ්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තියට දැඩි අහිතකර බලපෑමක් ඇතිවී ඇති බවත් එම තත්ත්වය මෙම ප්‍රතිපත්තියට එල්ලවූ මරු පහරක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (07) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටියේ මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව පැවති ගැටළුකාරී තත්ත්වය යළිත් කරළියට පැමිණ ඇති බවයි. මෙම ගැටළුව සදහා නිසි විසදුමක් ලබා දීමට බලධාරීන් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම් සංගමයේ විධායක සභාව රැස්වී ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව ද හරිත අලුත්ගේ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

සිය අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටියේ මේ වන විට රටේ සෞඛ්‍ය සේවය කෙරෙහි බලපා ඇති අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට