සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පාලන මිලක්, උල්ලංඝණය කළොත් වැඩ වරදී..

 alt=ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සදහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. ඒ අනුව පොල් ගෙඩියක් රුපියල් 75/- ක්ද, මයිසූර් පරිප්පු කිලෝ 1 ක් රුපියල් 130/- ක්ද කට්ටා කරවල කිලෝ 1 ක් රුපියල් 1000/- ක්ද සාලයා කරවල කිලෝ 1 ක් රුපියල් 425/- ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. මෙම මිල ගණන් පැනවීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත. මෙම මිල ගණන් ඉක්මවමින් අදාළ ආහාර ද්‍රව්‍යයන් අලෙවි කරනු ලබන වෙළදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට