සත්‍යයේ පුවත් අඩහැරය….

වත්කම් බැරකම් හෙළි කර නෑ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට රුපියල් දහසක් දඩ..

 alt=වත්කම් බැරකම් හෙළි නොකිරීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (07) රුපියල් 1000/- ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කළයුතු වුවත් එසේ නොකිරීමේ වරද මත සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් පවරන ලද නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මෙම දඩය පනවා ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට