සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි මැතිවරණය ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමේ මැතිවරණයයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

 alt=ඉදිරි මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වන්නේ විපක්ෂය වශයෙන් නොව බලයේ
සිටින පක්ෂය ලෙස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. මැද කොළඹ ප්‍රදේශයේ පවත්වන ලද ජන හමුවකට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී. ඉදිරි පළාත් පාලන මැතිවරණය, ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමේ මැතිවරණයක් ලෙස හැදින්විය හැකි බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට