මෝදර වෙඩි තැබීමක්, අයෙකු රෝහලේ..
මෝදර ප්‍රදේශයේ අද (08) අළුයම් කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළම ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 42 ක පුද්ගලයෙකු බව මෝදර පොලිසිය අනාවරණය කර සිටියි. මෝදර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.