සත්‍යයේ පුවත් අඩහැරය….

තුන්වන පාසල් වාරය අදින් අවසන්..

 alt=මේ වසරේ තුන්වන පාසල් වාරය අදින් (08) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර සිටියි. 2018 වසරේ නව පාසල් වාරය ජනවාරි 02 වන දින ආරම්භ වීමට නියමිතව ඇති අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ලබන වසරේ ආරම්භ වන දිනය පසුව දැනුම් දීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට