සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නෑ, මිනින්දෝරුවන්ට අදත් ලෙඩ..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් මෙතෙක් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් රජයේ මිනුම්දෝරු සංගමය ඊයේ (07) දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (08) දිනය තුළදීත් ක්‍රියාත්මක වෙයි. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ආකාරයට විසදුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් මින් පසුවත් පීලගත හැකි විසදුමක් නොලැබුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ද රජයේ මිනුම්දෝරු සංගමය වැඩිදුරටත් පවසා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට