සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් අදියර දෙකකින්..

 alt=මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටින්නේ පළමු අදියර 2018 වසරේ ජනවාරි 02 වනදා සිට ජනවාරි 13 වනදා තෙක් සහ දෙවන අදියර 2018 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 03 වනදා තෙක් ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව පළමු අදියරෙහි උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් 57 ක් වසා දැමෙන අතර එම පාසල් 2018 ජනවාරි 15 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව පාසැලේ කොටසක් පමණක් වසා දමා ඇගයීම් කටයුතු සිදුකිරීම සදහා පාසැල් 26 ක් තොරා ගෙන ඇති අතර එම පාසැල් සුපුරුදු ආකාරයට 2018 ජනවාරි 02 දා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට