සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට දහවල් සිට පැය 15 ක් රාජගිරියට වතුර නෑ..

 alt=රාජගිරිය අවට ප්‍රදේශ රැසකට හෙට (09) පස්වරු 02.00 සිට පසුදා (10) උදෑසන 05.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර සිටියි. ඒ අනුව රාජගිරිය, ඔබේසේකරපුර,මොරගස්මුල්ල, බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගය හා එම මාර්ගයට සම්බන්ධ අතුරු මාර්ගයන්හි ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටුවනු ඇත. ජල නළ මාර්ගයන්හි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට