සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි, වර්ජනය අදත් ක්‍රියාත්මකයි..

 alt=දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති අතර දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වන විට දියත් කර ඇති වර්ජනය තුළින් ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම පිළිබද අවාධානය යොමු කර මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මේ අතර දුම්රිය වර්ජනය අද (09) දිනයේදීත් ක්‍රියාත්මක වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට