“මාගම්පුර” වරාය චීනයට පවරන ගැසට් නිවේදන වැඩි ජන්දයෙන් සම්මතයි..
හම්බන්තොට “මාගම්පුර” වරාය අවුරුදු අනූනවයක් සදහා චීනයට පැවරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට්පත්‍ර ඊයේ (08) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය. මෙම ගිවිසුමට අදාළව ගැසට් පත්‍ර දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පක්‍ෂව ඡන්ද 72 ක් ද, විපක්ෂව ඡන්ද 07 ක් ද ලැබි තිබුනි.