සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන වසරේ පෙබරවාරි 15 තෙක් පොලිසියේ සියළු මාරුවීම් අවලංගු කෙරේ..

 alt=ලබන පෙබරවාරි මස 15 වන දින තෙක් පොලිස් නිලධාරීන්ගේ සියළුම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර අති බව වාර්තා වේ.පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මෙම තීරණය ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට