අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි..
2018 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් ඊයේ (09) සම්මත විය. එ් අනුව අයවැයට පක්ෂව ඡන්ද 155 ක්ද විපක්ෂව ඡන්ද 56 ක්ද ලැබී ඇත.