සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය අදත්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පසුගිය දා ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අද (10) දිනය තුළද ක්‍රියාත්මක වේ. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට රජය පසුගියදා කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට